මට්ටම් ගැනීමේ දී භාවිත වන යෙදුම්

Link

  * සම්මත මට්ටම් (Datum)

මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ සම්මත කරගත් තිරස් තලයකට සාපේක්ෂ ව ය. මෙසේ සම්මත කරගත් මූලික ම තිරස් තලය සම්මත මට්ටම ලෙස හඳුන්වයි. නිදසුනක් ලෙස බිම් මැනුම් විද්‍යාවේ දී මධ්‍යන්‍ය මුහුදු මට්ටම (Mean Sea Level - MSL) මූලික සම්මත මට්ටම ලෙස සලකයි.

(c) Shilpa Sayura Foundation 2006-2017