ව්‍යාපාරික මෙහෙවර පුනරීක්ෂණ ප්‍රශ්න
  1. ව්‍යාපාරික මෙහෙවර යනු කුමක්ද?

2. ව්‍යාපාරික මෙහෙවර ප්‍රකාශනය සහ ව්‍යාපාරික දැක්ම පිළිබඳ ප්‍රකාශනය අතර වෙනස පැහැදිලි කරන්න.

3. මෙහෙවර ප්‍රකාශන සංවිධානයකට වැදගත් වන්නේ කොහොමද?

4. ව්‍යාපාරික මෙහෙවර ප්‍රකාශනවල දක්නට ලැබෙන ප්‍රධාන ගුණාංග මොනවාද?

5. ව්‍යාපාරික මෙහෙවර ප්‍රකාශනවල අඩංගු විය යුතු උපාංග මොනවාද?

(c) Shilpa Sayura Foundation 2006-2017