Components of Business Mission Statements
අන්තර්ගතය, දිග, ආකෘතිය, නිශ්චිතභාවය යනාදි කරුණුවලට අනුව සංවිධානවල මෙහෙවර ප්‍රකාශන එකිනෙකට වෙනස් වීමට පුළුවන. කෙසේවෙතත්, බොහෝ කළමනාකරණ පර්යේෂකයන් සහ උපදේශකයන් ප්‍රකාශ කරන ආකාරයට ව්‍යාපාර මෙහෙවර ප්‍රකාශනවල පහත දැක්වෙන උපාංග නවය පැවතීම අවශ්‍ය වේ.
* ගනුදෙණුකරුවන් - සංවිධානයෙහි ගනුදෙණුකරුවන් කවිරුන්ද?
Customers
* භාණ්ඩ හෝ සේවාවන් - සංවිධානයෙහි ප්‍රධාන භාණ්ඩ හෝ සේවාවන් මොනවාද?
Products of Services
* වෙළඳ පොළවල් - භූගෝලීය වශයෙන් සංවිධානය ව්‍යාපාරික කටයුතු කරනු ලබන්නේ කොහේද?
Markets
* තාක්ෂණය - සංවිධානය විසින් වර්තමානයේ දී භාවිතා කරනු ලබන තාක්ෂණික මෙවලම් හා ශිල්පක්‍රම මොනවාද?
Technology
* මුල්‍ය ස්ථාවරභාවය - සංවිධානය ලබන ලාභදායිත්වය එහි රඳාපැවැත්මට සහ වර්ධනයට ප්‍රමාණවත් වේ ද? යන්නයි.
Financial Stability
* දර්ශනය - සංවිධානයෙහි මූලික විශ්වාසයන්, අගනාකම්, අපේක්ෂාවන් සහ සදාචාරයන් මොනවා ද? යන්නයි.
Philosophy
* ආත්ම සංකල්පය - සංවිධානයට ආවේනික වූ තරඟකාරිත්ව හැකියාවන් මොනවා ද? යන්නයි.
Self-Concept
* සමාජ වගකීම පිළිබඳ අවධානය - සමාජය, සංස්කෘතිය සහ පරිසරය පිළිබඳ ව ඉහළ අවධානයකින් සංවිධානය කටයුතු කරන්නේ ද? යන්නයි.
Concern for Social Responsibility
* සේවාදායකයන් පිළිබඳ අවධානය - සංවිධානය එහි සේවාදායකයන් වැදගත් සම්පතක් ලෙස සලකන්නේ ද? යන්නයි.
Concern for Employees
වඩා හොඳ ව්‍යාපාරික මෙහෙවර ප්‍රකාශන දියුණු කිරීමේ දී මූලික වශයෙන් ඉහත සඳහන් කරන ලද සියළුම උපාංග සංවිධාන විසින් ඒවායේ මෙහෙවර ප්‍රකාශනවලට ඇතුළත් කිරීම වැදගත් වන බැව් කළමනාකරණ විද්වතුන් ගේ අදහසයි.