උපායමාර්ගික කළමනාකරණය පුනරීක්ෂණ ප්‍රශ්න
  1. උපායමාර්ගික කළමනාකරණය නිර්වචනය කරන්න.

2. උපායමාර්ගික කළමනාකරණයෙහි මූලික සංකල්ප කෙටියෙන් පැහැදිලි කරන්න.

3. සංවිධානයක උපායමාර්ගික තීරණවල මූලික ලක්ෂණ සහ ප්‍රතිඵල හඳුනා ගන්න.

4. සංවිධානයක උපායමාර්ගික කළමනාකරණ ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න.

5. සංවිධානයකට උපායමාර්ගික කළමනාකරණය වැදගත් වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න.

6. සංවිධානයක් විසින් එහි උපායමාර්ගික තීරණ වඩාත් සඵලදායි කර ගත යුත්තේ කෙසේ දැයි පැහැදිලි කරන්න.

7. සදාචාරාත්මක ලෙස සංවිධානයක් විසින් එහි උපායමාර්ගික කළමනාකරණ කටයුතු ඉටු කිරීමෙහි වැදගත්කම පරික්ෂා කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017