Internal Strengths and Weaknesses
මේවා ආයතනයකට හොඳින් හෝ නරකින් හෝ පාලනය කළ හැකිය. සංවිධානයක කළමනාකරණ, අලෙවිකරණ, මුල්‍ය, ගිණුම්කරණ, නිෂ්පාදන, මෙහෙයුම්, මානව සම්පත්, පර්යේෂණ හා සංවර්ධන, කළමනාකරණ තොරතුරු පද්ධති වැනි ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් මේවා හඳුනා ගැනීමට පුළුවන. මේවා හඳුනා ගැනීම සංවිධානයෙහි උපායමාර්ගික කළමනාකරුවන් ගේ මූලික කටයුත්තකි. සංවිධානයෙහි අභ්‍යන්තර ශක්තීන් ප්‍රාග්ධනිත කරමින් සහ අභ්‍යන්තර දුර්වලතා ඉවත් කරමින් එහි උපායමාර්ග සකස් කළ යුතු වේ. දක්ෂ සේවාදායකයන් ආයතනය සතුවීම හෝ ආයතනය සතුව හොඳ ප්‍රසිද්ධියක් පැවතීම හෝ අභ්‍යන්තර ශක්තීන්වලට නිදසුන් කීපයකි. ආයතනයෙහි අරමුණු ඉටුකර ගැනීම පිණිස එහි ශක්තීන් යොදා ගත යුතු ය. සංවිධානයෙහි තරඟකරුවනට සාපේක්ෂව එහි ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගනු ලැබේ.