උච්චාරනයට වවන 1
 

Allay (අලේ) (ක්‍රියා පදයකි) - සනසනවා
Thumb (තම්) (නාම පදයකි) - මාපට ඇඟිල්ල
Heroine (හිරොයින්) (නාම පදයකි) - වීරවරිය
Clout (ක්ලව්ට්) (ක්‍රියා පදයකි) - ටොකු අනිනවා (ටොක්ක)
Sober (සෝබර්) (නාම විශේෂණයකි) - සුරා සූදුවෙන් තොර
Cunning (කනිං) (නාම විශේෂණ) - කපටි
Bud (බඩ්) (නාම පදයකි) - දල්ල, පොහොට්ටුව
Shiver (ෂිව) (ක්‍රියා පදයකි) - වෙව්ලනවා
Mace (මේස්) (නාම පදයකි) - සෙංකෝලය
Finial (ෆිනිඅල්) (නාම පදයකි) - කොත් කැරැල්ල
Meteor (මීටිය) (නාම පදයකි) - උල්කාපාතය
Pulpit (පුල්පිට්) (නාම පදයකි) - ධර්මාසනය
Shun (ෂන්) (ක්‍රියා පදයකි) - මඟ හරිනවා
Sprite (ස්ප්රයිට්) (නාම පදයකි) - වන දෙවියා
Babble (බැබිල්) (ක්‍රියා පදයකි) - බිළිඳෙකු මෙන් කථා කරනවා
Venomous (වෙනමස්) (නාම විශේෂණ) - විෂ
Haughty (හෝට්) (නාම විශේෂණ) - අහංකාර
Conduct (කන්ඩක්ට්) (නාම පදයකි) - හැසිරීම

(c) Shilpa Sayura Foundation 2006-2017