වසර 200කට වඩා පැරණි දූවේ ‘රඡුතුන් කට්ටුව’නාඩගම පාරම්පරික කලාව හා සම්ප්‍රදායන් සුරකිමින් මීගමු දූවේ රඡුතුන් කට්ටුව නාඩගම කි්රස්තුන්වහන්සේගේ උපතේ සිට බයිබලයේ කුඵඳුල් දරුවන්ගේ විනාශය තෙක් වූ සිදුවීම් ආදිය එකතු කරමින් රඟ දක්වයි. වසර 200 ක් පමණ පැරණි දූවටම අවෙනික වූ මෙය ග්‍රාමයේ කලාවට ලැදි මුතුන් මිත්තන් විසින් ආගමික හා සංස්කෘති්රක කලා නිර්මාණයක් ලෙසින් මනාව ඔප්නංවයි. මිට පෙර පැරැණ්නන් විසින් රාති‍්‍ර 3ක් (තුන් දිනක්* කොටස් වශයෙන් මෙය නොමිළේම රඟදක්වන ලදී.
ග්රාමවාසින්ගේ උදව් ඇතිව කරලිය නිර්මාණ කරමින් එය තුළ මෙය රඟ දක්වයි. සියලූම කතාව ගීයෙන් , තාලයෙන් රඟ දක්වයි. නඵ නිළියන් 200ක් පමණ මේ සඳහා දායක වේ.
1882 දී ග්රෙබියෙල් ප්‍රනාන්දු මහතා මුලින්ම රඡුතුන් කට්ටුව නාඩගම නිර්මාණය කොට රඟ දක්වන ලදී. පසුව මෙය මුතුන් මිත්තන් විසින් රඟ දක්වමින් පවත්වාගෙන එන අතර මෙවන විට මිහිදුකුලසුරිය ජේමිස් ප්‍රනාන්දු පොතේ ගුරු ලෙස පුහුණුවීම් කරමින්ද , ධිවර ජනරංග කෙන්ද්‍රයේ දායකත්වයෙන්ද කරනු ලබයි.