සාපේක්ෂ අණුක ස්කන්ධය
 

සාපේක්ෂ අණුක ස්කන්ධය යනු කිසියම් රසායනික ද්‍රව්‍යයක් සරල අණුවලින් සෑදී ඇති විට එම අණුවේ අඩංගු මූලද්‍රව්‍ය පරමාණුවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධවල එකතුවයි. උදාහරණයක් ලෙස ජලය ගත් විට එහි අණුක සූත්‍රය වන්නේ H2O ය. ඒවාට පරමාණුවල සාපේක්ෂ ස්කන්ධ ආදේශ කළ විට (2+16) 18 ක් වේ. එබැවින් ජලයේ අණුක ස්කන්ධය 18 කි.

(c) Shilpa Sayura Foundation 2006-2017