පරමාණුක දැලිස සහ අණුක දැලිස
  හයිඩ්රජන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් වැනි ද්‍රව්‍ය තුළ ඇත්තේ සරල සහ සංයුජ බන්ධනයි. ඒවායේ අණුව තුළ ඇති ආකර්ෂණ ප්‍රබල වුව ද එක් එක් අණු අතර ඇත්තේ දුර්වල ආකර්ෂණයකි. එබැවින් එම ද්‍රව්‍ය පවතින්නේ වායු වශයෙන් වන අතර ඒවායේ ද්‍රවංක සහ තාපාංක ද පහළ අගයක් ගනී. 
(c) Shilpa Sayura Foundation 2006-2017