බිත්තර දමන කිකිළියකගේ ලක්ෂණ
 

* කරමල් විශාල සහ රතුපාට වේ.
* ඇස් සම්පූර්ණ දීප්තිමත්ය.
* හොටය කෙටි වේ. පැහැයක් නැත.
* උකුල් අස්ථි 2 අතර කොටස බොහෝ ඉඩ ඇත. ඇඟිලි 3-4 ක පළලය.
* සම සිනිඳුය. උණුසුම්ය.
* ජම්බාලිය රතුපාටය, විශාලය, තෙත් සහිතය
* පාදයේ නිය කෙටිය.
* උදරය මෘදුය.

(ඔබගේ බිත්තර අවශ්‍යතාව සඳහා ගම් කිකිළියන් 03 දෙනෙකු ඇති කර ගැනීම සෑහේ)

(c) Shilpa Sayura Foundation 2006-2017