* මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් තිබීම.
* වැඩි ආහාර කාර්යක්ෂමතාවයක් තිබීම.
* අඩු කාලයකින් බිත්තර දැමීම.
* අහිතකර පරිසර තත්වයකට ඔරොත්තු දීම.
* බිත්තර රැක්කවීමට අප්‍රිය වීම.
* දීර්ඝ ආයු කාලයක් තිබීම.
* ප්‍රජනක කාර්යක්ෂමතාව වැඩි වීම.
* බිත්තරයක ගුණාත්මක බව වැඩි වීම.
යන කරුණු සැලකිල්ලට ගත යුතු ය.