* වර්ගයේ ලක්ෂණවලට අනුකූලවීම.
* මුහුණ මනා හැඩයක් සහිත වීම.
* ඇස් දීප්තිමත් හා විශාල වීම.
* හිස ගෙලට මනාලෙස සම්බන්ධ වීම.
* අං වර්ගයට අනුකූලවීම.
කඳ හා උදරය
උදරය විශාලවීම ඉළ ඇට අතර පරතරය සෙ.මී. 7.5ක් වීම, උකුල් ඇට පළල්ව පිහිටීම සෘජු පාද තිබීම, තුනටිය ශක්තිමත් වීම.
තණ බුරුල්ල
* හොඳින් ශරීරයට සම්බන්ධ වීම.
* කිරි පිරුණ විට මහත්වීම හා හිස් වු විට හැකිලීම.
* තණපුඩු කෝණාකාරව පිහිටීම.
* කිරි ශිරා මහතට පැහැදිලිව වියළිව තිබීම.
ශරීරය
* ත්‍රිකෝණාකාර හැඩයක් ගැනීම.
උසස් කිරි නිෂ්පාදනයක් සඳහා
* බුරුල්ල ප්‍රදේශය කිරි දෙවීමට පෙර සබන් ගා සෝදා පිරිසිදු කර ගැනීම.
* ගවගාල හොඳින් පවිත්‍රව තබා ගැනීම.
* කිරි දොවන්නා ඇඳුම් පිරිසිදුව ඇඳ දෑත් පිරිසිදුව තබා ගැනීම.
* කිරි භාජන හොඳින් පිරිසිදුකර වියළා තබා ගැනීම.