ආහාර මිශ්‍රණ
 

වසු පැටවුන් සඳහා :- බඩ ඉරිඟු කොටස් 20, තිරිඟු නිවුඩු 08, රටකජු පුනක්කු 30, මාළු කුඩු 10, ඛනිජ මිශ්‍රණය 02

වැඩෙන සතුන්ට :- බඩ ඉරිඟු කොටස් 35, කජු ඇට පුනක්කු 20, රටකජු 15, හාල් නිවුඩු 15, කඩලපිටි 15

කිරි ගන්නා දෙනුන්ට :- කඩල පිටි 35
මයියොක්කා පිටි 30, පොල් පුනක්කු 20, රටකජු පුනක්කු 15

ආහාර මිශ්‍රණවලින් ඒ ඒ අවස්ථාවට අනුව සුදුසු ආහාර මිශ්‍රණය ඔබම සකසාදීම වැදගත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017