දෙනක ගේ ප්‍රසූත ලක්ෂණ
 

* බුරුල්ල විශාල වීම
* බුරුල්ල මහත් වීම
* භගය විශාල වී යුෂ පිටතට වෑස්සීම මේ අවස්ථාවේ දෙනගේ තණ පුඩු පිරිසිදු කර පිටුපස පිරිසිදු කර, සබන් ගා සෝදා මෘදු ආහාර, කැඳ ලබා දීම සුදුසු වේ.

පැටවා ඉපදුණ විට

* නාසයේ හා කටේ ශ්ලේෂ්මල ඉවත් කිරීම
* පෙකනි වැල සෙ.මී. 5 ක් පමණ ඉතිරි කර කපා පිරිසිදු නූල් කැබැල්ලකින් ගැට ගැසීම.
* කොහොඹ තෙල් ගෑම.
* දෙනට ලෙවකෑමට ඉඩදීම සුදුසු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017