* සතුන්ට ලැගීමට අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය.
* ගොම හා ගව මූත්‍රා කාණුවකට වැටීමට සැලැස්වීම.
* නිතර සතුන් අපිරිසිදුව සිටීම වැළැක්වීම.
* වැටක් මගින් සතුන් වෙන් කිරීම.
* හොඳින් වාතාශ්‍රය ලැබීම.
* ආහාර හා ජලය භාජන සඳහා ස්ථාන යෙදීම.
* පොළොව රළු ලෙස තැනීම. 75 සෙ.මි. පළල, සෙ.මි. 90 ක් දිග කොට බිත්ති.
* මීටර් 1.2 ක් දිගින් හා පළල සත්වයා අනුව වෙනස් කිරීම.
* ජලය බැසයාමට ඉරියොදා තිබීම.
තෘණ සංරක්ෂණය කර ගැනීමට ගේ, හෝ සයිලේජ් සකස් කර ගන්න.
එක දෙනකගේ සෑම කිරි ලීටර් 3 කට සාන්ද්‍ර ආහාර කි.ග්‍රෑම් 1 ක්, ශරීර බර කි.ග්රෑ. 300 කට සාන්ද්‍ර ආහාර කි.ග්රෑ. 2 1/2 ක් ලබා දෙන්න. තෘණ කිලෝ 50 ක් අමතර ලබා දෙන්න.
ගව ගාල පිටුපස ඉඩම ක්ෂේත්රවලට බෙදා වෙන්කර ගන්න. ඒවාට ග්ලිරිසිඩියා අඩතෝඩා, සූරිය, කඳුරු වැනි ලී වැටක් සකස් කරන්න. ජීව වායු ජනකයෙයන් පිටවන අපද්‍රව්‍ය ක්‍රමානුකූලව එක් එක් ක්ෂේත්රයට ලබා දෙන්න. එක් ගව දෙනකගේ ජීව බරින් 10% ක පමණ මල (ගොම) ප්‍රමාණයක් ලබා ගත හැකි බව සොයා ගෙන ඇත.