ගව ගාලක් සැකසීමේ දී
 

* හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක විය යුතුය.
* දිය සීරාව බැස යන ස්ථානයක විය යුතු ය.
* වාතාශ්‍රය ලැබෙන ස්ථානයක විය යුතුය.
* සතුන්ට වැඩි අවධානයක් නිතර දිය හැකි ස්ථානයක විය යුතුය.

පැටවුන් සඳහා කූඩු සකස් කර ගැනීමේ දී පොල් අතු පුවක් ලී ලණු වැනි ද්‍රව්‍ය යොදා ගැනීම සෑහේ.

* ලැගීමට ලී කුඩු හෝ දහයියා යොදා පිරිසිදු අතුරණු වක තිබිය යුතුය.
* පිරිසිදු ජලය ලබා දිය යුතුය.
* තණ කොළ හා වියළි තණ කොළ සඳහා කොටුවේ රාක්ක සැකසිය යුතුය.
* ඛනිජ මිශ්‍රණ අඩංගු භාජනයක් දිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017