මී පැණිවල අතුරු නිෂ්පාදන
 

* බීම වර්ග * ඖෂධ * පරාග * රාජජල්ලි * මී ඉටි * රස කැවිලි නිෂ්පාදනය * විවිධ ඖෂධ

මී ඉටිවල ගුණාංග
විශිෂ්ට ගුරුත්වය 0.95 - 0.98 ද්‍රවාංකය 60-65
වර්තාංකය 144 - 145 සනීකරණය 70 -85
අයඩින් අගය 2-7 අළු 0.6
වාෂ්ප... .75% ඇසිඩ් අගය 8 - 12

ඔබත් ගෙවත්තේ මී මැසි පාලනය අරඹා අස්වැන්න වැඩිකර සෞඛ්‍ය රැකගෙන ආදායම සරු කර ගන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017