පෝෂ්යගුණ ය ගැන සිතන්න. මී ඉටි කර්මාන්තයට, ඖෂධ නිෂ්පාදනයට වැදගත් වේ. මී විෂ ඉතා හොඳ ඖෂධයකි. රාජජල්ලි- පෝෂ්‍යදායක ආහාරයකි. පරාගණය සිදුකරන මී මැස්සා අපේ අස්වැන්න වැඩි කරයි.
මී පැණි - සම්පූර්ණ පෝෂ්‍යදායි ආහරයකි.
- විනාඩි 20 ක් තුළ රුධිර පද්ධතියට උරාගෙන ශක්තිය වැඩි කරයි.
- ශාරීරික දුබලතා මගහරවයි.
- ජීර්ණය පහසු කරයි. ආහාර රුචිය වැඩි කරයි.
- ශරීර උෂ්ණත්වයට හා ශක්තිය ආරක්ෂා කරයි.
- ඇඟ සිසිල් කෙරේ.
- සුව පහසු නින්දක් ඇති කරයි.
- වමනය හා ආතතිය සුව කරයි.
- දිය වැඩියා හා මූත්‍රා රෝගවලට ගුණදායකය.
- හෘදයාබාධ වළක්වයි.
- විෂ බීජ නාශනය කරයි.
- සත්ව හා සර්පවිෂ නාශනය කරයි.
- තෙතමනය උරා ගන්නා බැවින් ආහාර කල් තබා ගැනීමට උදව් වේ.