මී මැසි පාලනය ගෙවත්තේ ආරම්භ කරන ඔබ,
* තද සුළඟින් හා සූර්යා ලෝකයෙන් ආරක්ෂාවන තැනක මී මැසි පෙට්ටි පිහිට විය යුතුය.
* ඒ අසල මල් පැණි නිපදවන ගස් රාශියක් තිබීම ද වැදගත් ය.
* පොළොවේ සිට මීටරයක් ඉහළින් පෙටෛටි සවිකළ යුතුය. කණුව පාමුල ජල තටාකයක් තිබීම වැදගත් ය.
* උදෑසන සූර්යාලෝකය පෙට්ටියේ මුහුණට වැටිය යුතුය.
* සුළු ප්‍රාග්ධනයක් යෙදවීමෙන් ආරම්භ කිරීමට මී මැසි පාලනය හොඳ උදාහරණයකි.
* ආහාර සඳහා වැය වීමක් නැත. විශේෂ ක්‍රමයක් අවශ්‍ය නැත.
* ආහාර අහේණි කාලවල දී සීනි පැණි හෝ මී පැණි ආහාර ලෙස ලබාදීම භාජනයක් මගින් කළ යුතුය.
* හූනන්, දිමියන්, කහුඹුවන්, කටුස්සන්, ඉටිසලබයන් වැනි පලිබෝධකයන්ගෙන් මී මැසි ජනපදය ආරක්ෂා කරගත යුතුය.