පරමාණුවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
 

පරමාණුවක පළමු ශක්ති මට්ටම තුළ උපරිම ව පැවතිය හැක්කේ ඉලෙක්ට්‍රෝන දෙකකි. දෙවන ශක්ති මට්ටම තුළ ඉලෙක්ට්‍රෝන අටක් ද තෙවන ශක්ති මට්ටම තුළ උපරිමව ඉලෙක්ට්‍රෝන 18 ක් ද ඇත. එනමුත් විසිවන මූලද්‍රව්‍ය දක්වා තෙවන ශක්ති මට්ටමේ පවතින්නේ ඉලෙක්ට්‍රෝන අටකි.


(c) Shilpa Sayura Foundation 2006-2017