උෂ්ණත්වය ජීවී පද්ධතියක් තුළ සියළුම ජීව රසායනික ප්‍රතික්‍රියා වල වේගය පාලනය කරයි. එබැවින් ශාකයේ උපරිම වර්ධනයක් සහ අස්වැන්නක් ලබා ගැනීමට නම් මෙම ප්‍රතික්‍රියාවන් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත යුතුය.
අධික උණුසුම හෝ සීතල මේ තත්වයට බාධාවක් වේ.තව ද අධික
උණුසුම හෝ සීතල යටතේ බීජ ප්‍රරෝහණය,පුෂ්පීකරණය,පරාගණය ා ඵල දැරීම වැනි ක්‍රියාවලීන් සහමුලින්ම නවතී.