ආවරණ ද්‍රව්‍ය
 

ආරක‍ෂිත ගෘහය තුළට ඇතුල් වන ආලෝක ප්‍රමාණය සහ එහි ගුණත‍වය ආවරණය කර ඇති ද්‍රව්‍ය මත රඳා පවතී.

ආවරණයක් භාවිතා කිරීමේ මුලික අරමුණු

1. සෙවන ලබා ගැනීමේ ආවරණ ද්‍රව්‍ය ලෙෂ දැල් භාවිතා කිරීම
2. වර්ෂාවෙන් ආරක‍ෂා කිරීමේ ආවරණ ද්‍රව්‍ය ලෙෂ පොලිතින්, ප්ලාස්ටික් භාවිතා කිරීම

දැල් වල වර්ණය හා අඟලකට ඇති කොටු ගණන අනුව ආලෝකයේ ප්‍රධාන ගුණත‍වය තීරණය වේ.

  • කඵ පැහැති දැල් - අහිතකර පාරජම්බුල කිරණ ගෘහය තුළට පැමිණීම.
  • සුදු පැහැති දැල් - ගෘහය තුළ උණුසුම් වායු පරිසරයක් ලැබීම වලකයි. විසිරුණු ආලෝකයක් ගෘහය තුළට ලබාදේ.
  • කොළ පැහැති දැල් - තවාන් සඳහා බොහෝ අවස්ථා වලදී යොදා ගනී.
  • ඇඵමිනියම් දැල් - ගෘහය උණුසුම් වීම වලකයි.විසුරුණු ආලෝකයක් ගෘහය තුළට ලබා දේ.
සෙවන සපයන දැල් මිලදී ගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017