ආරකෂිත ගෘහයේ උස
ගෘහයේ උස වැඞ් වු විට බෝග වලට ලැඛෙන වාය ුපරිමාව වැඞ් වේ.එමගින්,
- ප්‍රභාසංසලේනණයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව වැඞ්යෙන් සැපයේ
- පත්‍ර මතුපිට ඇති ජලය වාෂ්ප ලෙස වායු ගෝලයට වැඞ්යෙන් එකතු කරයි
- පත්‍ර වලින් ඉවත්වන අතිරික්ත තාපය වැඞ්යෙන් අවශෝෂණය කර ගනී.
ආරකෂිත ගෘහයේ බිත්තියක අවම උස මීටර 2-2.5 විය යුතුය.එමෙන් ම වහලයේ මුදුනට අවම උස මීටර් 4ක් විය යුතුවේ.
උස වැඞ් වු විට සිදු වන අවාසි
- බිත්ති කෙරෙහි සුළෙඟ් බලපෑම වැඩි වීම
- ආවරණය කිරීම ඇතුඵව අනෙකුත් ද්‍රව්‍ය සඳහා යන වියදම් වැඞ් වීම