ආරක‍ෂිත ගෘහයේ හැඩය
 ආරක‍ෂිත ගෘහයේ වහලයේ හැඩය මගින් ගෘහය තුළට ලැඛෙන ආලෝක ප්‍රමාණය තීරණය කරයිගෘහය තුළට ලැඛෙන ස්වභාවික වාත්‍රාශ්‍රය පාලනය කරයි වහලයේ හැඩය අනුව ප්‍රධාන වර්ග තුනකි.
  • පැතළි (තිරස්) වහළය (ත‍ක්එරැ ්‍යදරසzදබඒක)
    උදයේ හා සවස් කාල වලදී ඇතැම් ආලෝක කිරණ වහලය මත පතිත වී නැවත පිටතට පරිවර්තනය වේ.එබැවින් අඩු ආලෝක ප්‍රමාණයක් ගෘහය තුළට ලබා දේ.
  • හැඩත් වහලය (ක‍මරඩැාරැ ඔමබබැක)
    වැඞ් හිරු ඵළිය ප්‍රමාණයක් වසර පුරාම ලබා දෙ.් වක්‍ර හැඩය නිසා ඇතැම් ස්ථාන වල උණුසුම් වාතය රැඳී තිබිය හැක. එබැවින් වාතය ගෘහයෙන් ඉවත් වීම ඒකාකාරීව සිදු නොවේ.
  • බෑවුම් සහිත වහලය (ඨ්ඉකැරැ ඡසඑජයැා)
    ඉතා හොඳ වාතාශ්‍රයක් ලැබීමට සුදුසු හැඩය වන්නේ මෙයයි. වහලය මුදුනේ පිහිටි වායු කවුඵ සහ එම දිශාවටම පිහිටි පැති බිත්ති ගෘහය තුළ ඇති උණුසුම් වාතය ඉක්මනින් සහ ඒකාකාරී ලෙස ඉවත්වීමට උපකාරී කරයි.
වහලය මත පතිත වන ජල බිංදු ඉහළ සිට පහළට ගලා ඒමට උපකාරී වේ. ආලොක ප්‍රමාණය සහ වාත්‍රාශ්‍රයට අමතරව ජල බිංදු වහලයේ ඉහළ සිට පහළට ගලා යාම උණුසුම් කිරීමේ අවශ්‍යතා, වහලයේ(බාහිර) ස්වාභාවිකව පිරිසිදු වීම ආදිය කෙරෙහි හැඩය බලපායි.
(c) Shilpa Sayura Foundation 2006-2017