ආරක‍ෂිත ගෘහ වල ඇති වාසි
 

මෙය සැකිල්ලක් සහිත ව්‍යාපෘතියකි. විනිවිද පෙනෙන හෝ නොපෙනෙන ද්‍රව්‍යයන්( උ¯: වීදුරු, පොලිතින්, ප්ලාස්ටික්) සහ කෘමීන්ට ඇතුඵ විය නොහැකි දැල් වලින් ආවරණය කර ඇත. ආවරණය කර ඇති ද්‍රව්‍ය වලින් බෝග වර්ධනයට ප්‍රමාණවත් ආලෝක ප්‍රමාණයක් ගෘහය තුළට ලැබේ.

ආරක‍ෂිත ගෘහ වල ඇති වාසි

  • බෝග වර්ෂාවෙන් හා සුළඟින් ආරක‍ෂා කිරීම
  • කෘමී හා රෝග ශානි අවම වීම
  • වර්ෂා ජලය මගින් වගා මාධ්‍යයේ පෝෂණ මුලද්‍රව්‍ය සේදී යාම වැලැක්වීම
  • පසු අස්වනු හානිය අවම කිරීම
  • වැඩි ගුණත‍වයෙන් යුත් නිෂ්පාදන ලබා ගැනීමට හැකි වීම
  • වැඞ් අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම
වගා කිරීම සඳහා යොදා ගන්නා බෝගයේ වර්ධනයට අවශ්‍ය ප්‍රශස්ථ තත‍ව හඳුනාගෙන ඒ අනුව ආරක‍ෂිත ගෘහය තුළ පරිසරය පාලනය කිරීම මගින් ගුණාත්මයෙන් ඉහළ උපරිම ඵලදාවක් ලබා ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017