පාලිත පාරිසරික කෘෂිකර්මය හෙවත් හරිතාගාර කුටි
ප්‍රශස්ථ වර්ධනය හා උපරිම අස්වැන්නක් ලබාගැනීමට උචිත වන පරිදී පරිසර තතවය කෘතිම වශයෙන් හැසිරවීම මගින් බෝග වගා කිරීම පාලිත පාරිසරික කෘෂිකර්මය (කදබඑරදකකැා ෑබඩසරදබපැබඑ Aටරසජමකඑමරු) හෙවත් ආරකෂිත කෘෂිකර්මය නමින් හඳුන්වයි.
පාලිත කෘෂිකර්මයේදී කෘෂිකර්මයට අදාල මුලධර්ම වල (ජලය, පොහොර යෙදීම, හිරු එළිය සැපයීම) කිසිදු වෙනසක් සිදු නොකරයි. මෙහිදී පරිසරයෙන් බෝග වලට වන හානි අවම කිරීම සඳහා නව කෘෂි තාකෂණික ක්‍රම උපයෝගී කර ගැනීම පමණක් සිදු කරන ුලැබේ.
මෙහිදී යම් පාරිසරික සාධකයක් සුඵ වශයෙන් හෝ බෝගයට උචිත ආකාරයට වෙනස් කිරීමට උත්සාහ දරයි.
පාලිත පාරිසරික කෘෂිකර්මය ක්‍රමවේදයන් සමුහයක් බහාලූ ඇසුරුමක් වැනිය. උසස් තතවයේ බීජ, තවාන් තාකෂණය, ජල සම්පාදනය, වසුන් භාවිතය, පේළි ආවරණ, ආරකෂිත ගෘහ, පොහොර කළමණාකරණය ආදී ක්‍රමවේදයන් මෙයට අයත් වේ.