වෘත්තයක පරිධිය මත ශීර්ෂ පිහිටන ත්‍රිකෝණයකට සමකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය
O කේන්ද්‍රය වූ වෘත්තයට P හිදී ස්පර්ෂකයක් නිර්මානය කරන්න.
P හි px මත a කෝණයද PY මත b කෝණයද පිටපත් කරන්න.එම රේඛා වෘත්තය හමුවන ලක්ෂ්‍යය Q හා R ලෙස ලකුණු කර PQR ත්‍රිකෝණය ලබාගන්න.
ABC හා PQR සමකෝණී ත්‍රිකෝණ වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017