A කේන්ද්‍රය වූ වෘත්තයේ අරය aද, B කේන්ද්‍රය වූ වෘත්තයේ අරය bද වේ.b>a වේ.
(a+b) අරය සහිත B කේන්ද්‍රය කර වෘත්තයක් නිර්මාණය කරන්න.
AB යා කර එහි ලම්භ සමච්ජේදකය නිර්මාණය
කිරීමෙන් AB මධ්‍ය ලක්ෂය ලබා ගන්න.
එම ලක්ෂය කේන්ද්‍රය කර CB අරය කර වෘත්තයක් අඳින්න.එම වෘත්තයෙන් (a+b)අරය සහිත ජේදනය කරන ලක්ෂය X හා Y ලෙස නම් කරන්න.
BX හා BY යා කරන්න.අරය b වෘත්තය BX හා BY වලින් ජේදනය වන ලක්ෂය P හා Q ලෙස නම් කරන්න.