O කේන්ද්‍රය වූ වෘත්තය ද, P බාහිර ලක්ෂ්‍යයද වේ.
OP යා කර එහි ලම්බ සමච්ජේදකය අඳින්න.
OP හා ලම්බ සමච්ජේදකය හමුවන ලක්ෂ්‍යය S ලෙස නම් කරන්න.
S කේන්ද්‍රය කර SO අරය ලෙස ගෙන ඇඳි වෘත්තය පළමු වෘත්තය කපන ලක්ෂ්‍යය Q හා R ලෙස ලකුණු කරන්න.
PQ හා PR යා කරන්න.අවශ්‍ය ස්පර්ෂක PQ හා PR වේ.