වෘත්තය මත ලක්ෂ්‍යයකදී වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය
 


OP යා කර Q දක්වා දික්කරන්න.


P කේන්ද්‍ර කර OQ මත දෙපසට චාප දෙකක් අඳින්න.

එම චාප දෙක කේන්ද්‍ර කර  තව චාප දෙකක් අඳින්න.

එම චාප දෙක ජේදනය වන ලක්ෂ්‍යය R ලෙස නම් කර PR යා කරන්න.

P හිදී OQ ට ඇඳි එම ලම්බකය P හිදී වෘත්තය ස්පර්ශ කරයි. 

(c) Shilpa Sayura Foundation 2006-2017