ලක්ෂ්‍ය 3ක් හරහා වෘත්තයක් නිර්මාණය
 

දී ඇති ලක්ෂ්‍ය තුන A B C ලෙස ගනිමු

 

AB හා BC යා කර එම රේඛා දෙකෙහි ලම්බ සමච්ජේදක අඳින්න.ඒවා ජේදනය වන ලක්ෂ්‍යය O ලෙස නම් කරන්න.

O කේන්ද්‍රය කර OB අරය කර අවශ්‍ය වෘත්තය අඳින්න. 

(c) Shilpa Sayura Foundation 2006-2017