සෘජුකෝණාස්‍රයකට වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් නිර්මාණය
 

දී ඇති සෘජුකෝණාස්‍රය ABCD වේ.

DC පාදය දික් කරන්න.BC දිග අරය ලෙස ගෙන C කේන්ද්‍රය කර චාපයක් එම දික් කළ රේඛාව මත අඳින්න.
එම ලක්ෂ්‍ය I ලෙස නම් කරන්න.

DI හි ලම්බ සමච්ජේදකය DI කපන ලක්ෂය E ලෙස නම් කරන්න.

E කේන්ද්‍රය කර DF අරය කර අර්ධ වෘත්තයක් අඳින්න.

BC පාදය අර්ධ වෘත්තය F හිදී කැපෙන සේ දික් කරන්න.

CF දිග සමචතුරස්‍රයේ පාදයක් ලෙස ගෙන ඉතිරි පාද නිර්මාණය කර CFGH සමචතුරස්‍රය සම්පූර්ණ කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017