බහුඅශ්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නිර්මාණය
ABCD දී ඇති චතුරස්‍රය වේ.
AB පාදය E දක්වා දික් කරන්න.
DBC^ ය,C හිදී BC මත පිටපත් කරන්න.
DB ට සමාන්තරව CF රේඛාව අඳින්න.
DF යා කරන්න.
ABCD චතුරස්‍රය ව.ඵ.= ADF වේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017