- පංචාස්‍රයේ පාදයක දිග සහිත AB රේඛාව අඳින්න.
- AB හි ලම්බ සමච්ජේදකය QR නිර්මානය කරන්න.
- AB හා QR කැපෙන ලක්ෂ්‍යය P ලෙස නම් කරන්න.
- P කේන්ද්‍රය කර PA අරය සහිත චාපයක් අඳින්න.
- එම චාපයෙන් QR කපන ලක්ෂ්‍යය L ලෙස නම් කරන්න.
- B කේන්ද්‍රය කර BA අරය ලෙස ගෙන අඳින චාපයෙන් QR කපන ලක්ෂ්‍යය D ලෙස නම් කරන්න.
- DL හි ලම්බ සමච්ජේදකය අඳින්න.
- එමගින් QR කපන ලක්ෂ්‍යය F ලෙස නම් කරන්න.
- F කේන්ද්‍රය කර FB අරය ලෙස ගෙන වෘත්තයක් නිර්මානය කරන්න.
- AB අරය ලෙස ගෙන (පංචාස්‍රයේ පාදයක දිග)
- A හා B කේන්ද්‍ර කර අඳින චාප වෘත්තය කපන ලක්ෂ්‍යය E හා C ලෙස නම් කරන්න.
- E හා C කේන්ද්‍ර කර එම අරයෙන්ම අඳින චාප කැපෙන ලක්ෂ්‍යය D ලෙස නම් කර
- ABCDE පංචාස්‍රය සම්පූර්ණ කරන්න.