සවිධි ෂඩාස්‍රයක් නිර්මාණය කිරීම
 

O කේන්ද්‍රය කර ෂඩාස්‍රයේ පාදයක දිග අරය ලෙස ගෙන වෘත්තයක් අඳින්න.

අරය වෙනස් නොකර එම අරයම ගෙන පරිධියේ චාප අඳින්න.

එම චාප කැපුම් ලක්ෂය A B C D E Fලෙස නම් කර යා කරන්න.


(c) Shilpa Sayura Foundation 2006-2017