දී ඇති දිග අනුව දිගම පාදය (CD) ඇඳ ගන්න.
AD දිග අරය ලෙස ගෙන D කේන්ද්‍රයකර චාපයක් අඳින්න.එම චාපයෙන් CD පාදය කැපෙන ලක්ෂ්‍යය x ලෙස නම් කරන්න.
x කේන්ද්‍රය කර AD දිග අරය ලෙස ගෙන චාපයක් අඳින්න.
C කේන්ද්‍රය කර CB දිග අරය ලෙස ගෙන චාපයක් අඳින්න.එම චාප දෙක කැපුන ලක්ෂ්‍යය B ලෙස නම් කරන්න.
B කේන්ද්‍රය කර BA අරය ලෙස ගෙන චාපයක් අඳින්න.
D කේන්ද්‍රය කර DA අරය ලෙස ගෙන චාපයක් අඳින්න.
එම චාප දෙක කැපුන ලක්ෂ්‍යය A ලෙස නම් කරන්න.
D කේන්ද්‍රය කර DA අරය ලෙස ගෙන චාපයක් අඳින්න.
එම චාප දෙක කැපුන ලක්ෂ්‍යය A ලෙස නම් කරන්න.
දැන් CDAB ත්‍රිපීසියම සම්පූර්ණ කරන්න.