පාදයක දිග දී ඇති විට සමචතුරස්‍රයක් නිර්මාණය කිරීම
 

4cm ක දිගක් AB ලෙස ලකුණු කරන්න.

A හා B ලක්ෂ්‍ය වලදී AB ට ලම්භක නිර්මාණය කරන්න.
එම ලම්භක මත

A සිට 4cm ක් දුරින් D ද, B සිට 4cm ක් දුරින් C ද ලකුණු කරන්න.

ABCD සමචතුරස්‍රය සම්පූර්ණ කරන්න.

සෘජුකෝණාස්‍රයද මෙසේ නිර්මානය කර ගත හැකිය.