ත්‍රිකෝණයක බාහිර් වෘත්තය නිර්මාණය කිරීම
 

ABC දී ඇති ත්‍රිකෝණයයි.

AB පාදයක් දික් කිරීමෙන් ඇතිවන B හි බාහිර කෝණ සමච්ජේදකය අඳින්න.

AC පාදය දික් කිරීමෙන් ඇතිවන C හි බාහිර කෝණ සමච්ජේදකය අඳින්න.

එම සමච්ජේදක දෙක හමුවන ලක්ෂ්‍යය O ලෙස නම් කරන්න.

O සිට BD පාදයට ලම්බකයක් නිර්මානය කරන්න.BD හා එම ලම්භකය ජේදනය වන ලක්ෂ්‍යය P ලෙස නම් කරන්න.

O කේන්ද්‍රය ලෙසත් OP අරය ලෙස ගෙන වෘත්තය නිර්මාණය කරන්න.