ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය කිරීම
 


ABC ත්‍රිකෝණය ඇඳ එහි පාද දෙකක ලම්බ සමච්ජේදකය අඳින්න.

ඒවා හමුවන ලක්ෂ්‍යය O ලෙස නම් කරන්න.

O කේන්ද්‍රය කර OA අරය ලෙස ගෙන වෘත්තයක් නිර්මානය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017