කෝණ දෙක හා අනුරූප පාදය දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම
AB=5cm BAC^=60 CBA^=30
5cm ක් දිග AB රේඛාව අඳින්න.
A ශීර්ෂයේ සිට 60 ක කෝණයක් නිර්මාණය කරන්න.
B ශීර්ෂයේ 30 ක කෝණයක් නිර්මාණය කරන්න.
එම කෝණවල බාහු (රූපයේ දැක්වෙන සේ)ජේදනය වන ලක්ෂ්‍යය C ලෙස නම් කර ABC ත්‍රිකෝණය ලබා ගන්න.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017