පාද 2ක් හා අන්තර්ගත කෝණය දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම
 

AB=6cm,BC=5cm,ABC=60 යයි ගනිමු.

 

6cm ක් දිග AB රේඛාව අඳින්න.

B ශීර්ෂයෙන් 60 කෝණයක් නිර්මානය කරන්න.(ABD^)

5cm ක අරයක් ඇතිව B කේන්ද්‍රය කර BD රේඛාව මත චාපයක් අඳින්න.රේඛාවත් චාපයත් කැපෙන ලක්ෂය C වේ.AC යා කර ABC ත්‍රිකෝණය ලබා ගන්න.

 

අන්තර්ගත කෝණය 90 විට ලැබෙනුයේ සෘජු කෝණයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017