විශම පාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම (පාද තුන දී ඇති විට)
 
7cm කට CA පාදය අඳින්න.
6cm ක අරයක් ගෙන A කේන්ද්‍රය කර චාපයක් අඳින්න.
5cm ක අරයක් ගෙන C කේන්ද්‍රය කර චාපයක් අඳින්න.
චාප දෙක කැපෙන ලක්ෂය B ලෙස නම් කර ABC ත්‍රිකෝණය ලබා ගන්න
 
(c) Shilpa Sayura Foundation 2006-2017