සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම
දී ඇති දිග අනුව AB පාදය අඳින්න.
AB දුර අරය ලෙස ගෙන A හා B කේන්ද්‍රය කර චාප අඳින්න.
අඳින ලද චාප දෙක කැපෙන ලක්ෂය C ලෙස නම් කර
AC,BC යා කර ABC සමපාද ත්‍රිකෝණය ලබා ගන්න.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017