දෙන ලද රේඛාවක් සමාන කොටස් වලට බෙදීම
AB සමග සුළු කෝණයක් සාදන සේ AC රේඛාව අඳින්න.
AC රේඛාව මත අවශ්‍ය කොටස් ගණන අනුව සමාන දුර ඇති චාප ලකුණු කරන්න.එම දුර 1,2,3,4 ලෙස ලකුණු යොදන්න.
4B යා කරන්න. 3D,2E,1F(විහිත චතුරස්‍ර භාවිතයෙන්)සමාන්තර රේඛා අඳින්න.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017