බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්භකයක් නිර්මාණය කිරීම
 

 දී ඇති රේඛාව AB ද, දෙන ලද ලක්ෂය P ද වේ.

P කේන්ද්‍රය කර සුදුසු අරය ලෙස ගෙන අඳින චාප,AB රේඛාව කපන ලක්ෂ්‍යය Q හා R ලෙස නම් කරන්න.

Q හා R කේන්ද්‍ර කර නැවත චාප දෙකක් අඳින්න.එම චාප දෙක කැපෙන ලක්ෂය S ලෙස නම් කර PS යා කරන්න.PS ලම්බ AB වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017