දී ඇති රේඛා ඛණ්ඩයක් මත පිහිටි ලක්ෂයක් හරහා ලම්භකයක් නිර්මාණය කිරීම
 
දී ඇති රේඛාව AB ද, දෙන ලද ලක්ෂය P ද වේ.
P කේන්ද්‍රය කර සිදිසි අරයක් ගෙන චාප දෙකක් අඳින්න.එම චාප AB කපන ලක්ෂය R හා S ලෙස නම් කරන්න.

R හා S කේන්ද්‍රය කර සුදුසු අරයක් ගෙන චාප දෙකක් අඳින්න.එම චාප දෙක කැපෙන ලක්ෂය Q ලෙස නම් කර PQ යා කරන්න.PQ ලම්බ AB වේ.
 
(c) Shilpa Sayura Foundation 2006-2017