60° ක කෝණයක් නිර්මාණය කිරීම
 
  • AB රේඛාව අඳින්න. 
  • A කේන්ද්‍ර කර සුදුසු අරයක් ගෙන චාපයක් අඳින්න.
  • එම චාපය AB කපන ලක්ෂ්‍යය P ලෙස නම් කරන්න. 
  • එම චාප දුර අරය ලෙස ගෙන P කේන්ද්‍ර කර චාපයක් අඳින්න.
  • චාප දෙක කැපුන ලක්ෂ්‍යය Q ලෙස නම් කර AQ යා කර C දක්වා දික් කරන්න.
  • BAC^=60
(c) Shilpa Sayura Foundation 2006-2017