දෙන ලද කෝණයක් සමච්ජේද කිරීම
දී ඇති කෝණය PQR වේ.
* කේන්ද්‍රය කර චාපයක් අඳින්න.
එම චාපයෙන් QR හා QP කැපෙන ලකෂ්‍යය S හා T ලෙස නම් කරන්න.
කැමති අරයක් ගෙන T හා S සිට චාප කපන්න.
එම චාප දෙක කැපෙන ලක්ෂ්‍යය L ලෙස නම් කරන්න.
QL යා කරන්න. QL මගින් PQR සමච්ජේදනය වී ඇත.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017