- දී ඇති කෝණය PQR වේ.
- * කේන්ද්‍රය කර චාපයක් අඳින්න.
- එම චාපයෙන් QR හා QP කැපෙන ලකෂ්‍යය S හා T ලෙස නම් කරන්න.
- කැමති අරයක් ගෙන T හා S සිට චාප කපන්න.
- එම චාප දෙක කැපෙන ලක්ෂ්‍යය L ලෙස නම් කරන්න.
- QL යා කරන්න. QL මගින් PQR සමච්ජේදනය වී ඇත.
ශිල්ප 64
ශිල්ප 64