සමාජයීය වාසි
සෞඛ්‍ය ආරක්ෂණය ඇතිවීම
පාරිසරික සමතුලිත බව රැකීම
රැකබලාගැනීමේ ක්‍රමවත් බව
මිනිස් ශ්රමයට වටිනාකමක් ලැබීම
මානසික තෘප්තිය
ආර්ථික වාසි
නිශ්පාදනයේ ඉහළ තතිවය නිසා වැඩි මිල ලබාගැනීමට හැකිවීම
පරිසරයෙන් ලබාගන්නා දේ මගින් ශාක පෝෂණය කළ හැකිවීම නිසා මුදල් ඉතිරිය
කාලය සමග වගා චක්‍රයක් ඇතිවීමෙන් අමතර වියදම් අඩුවීම
ආර්ථික අවාසි
උපරිම අස්වැන්න සඳහා පස ගොඩනගාගැනීමට අවුරුදු තුනක් පමණ ගතවීම
අස්වැන්න නෙලීමට වැඩි කාලයක් ගතවීම
ආරම්භක ආයෝජනය සාමාන්‍ය කෘෂිකර්මයට වඩා වැඩිවීම
රෝගයකදී උදුරා ඉවත් කිරීම
අපහසුතා ජයගැනීම
පලිබෝධ පාලනය සඳහා ක්‍රමවේද පිලිපැදීම
පස ගොඩනැගීම සඳහා කාබනික වගාව ඉලක්ක කිරීම
බෝග මාරුව සහ රැකබලා ගැනීමේ ක්‍රමවත් බව.