111. X²-6x යන වර්ගජ ප්‍රකාශනය පූර්ණ වර්ගයකක් වීමට අවශ්‍යය නියත පදය එයට එකතු කර
නැවත ලියන්න.
Hide
Answer
111 . වර්ගජ ප්රකාශනයක් පූර්ණ වර්ගයක් කිරීමට මැද පදයේ සංගුණකය 2 න් බෙදා වර්ග
කල යුතුය.
X²-6x + 9
112 . පන්ති කාමරයක් පිරිසිදු කිරීමට ලමයින් 06 දෙනෙකුට මිනිත්තු 15ක් ගත විය. එම
කාර්යය ඉටු කිරීමට ලමයින් නම දෙනෙකුට ගතවන කාලය මිනිත්තු කොපමනද?
Hide
Answer
112 . 6 කට විනාඩි 15 නම් 1 කට 6 × 15 කි එනම් එක් අයෙකුට මිනිත්තු 90ක් ගත
වේ.
ஃ 9 දෙනෙකුට ගතවන කාලය = 90 / 9 = 10
එනම් 9 දෙනෙකුට මිනිත්තු 10ක් ගත වේ.
113 . -1 < x < 4 යන අසමානතාව සඛ්‍යයා රණාවක් මත නිරූපනය කරන්න.
114 . කුලී කිණීම යටතේ මිලට ගන්නා ලද භාණ්ඩයකට රු.500 බැගින් වූ සමාන මාසික වාරික
06 ක් ගෙවීමට අමරාට සිදු විය. මේ භාණ්ඩය ලබා ගැනීමට අමරාට වියදම් වූ මුළු මුදල
රු.4500 නම් මෙහිදී ඇය විසින් වාරික ගෙවීමට පෙර ගෙවන ලද මුදල කීයද?
06 ක් ගෙවීමට අමරාට සිදු විය. මේ භාණ්ඩය ලබා ගැනීමට අමරාට වියදම් වූ මුළු මුදල
රු.4500 නම් මෙහිදී ඇය විසින් වාරික ගෙවීමට පෙර ගෙවන ලද මුදල කීයද?
115 .1cm = 10m නම් මෙහි දැක්වෙන ක්‍රීඩා පිටියේ දිග හා පලල සොයන්න.
Hide
Answer
115 . 1cm = 10m නම් 8cm = 80m වේ.
ஃ ක්‍රීඩා පිටියේ දිග = 80m.
එබැවින් 3.5cm = 35m වේ.
ஃ ක්‍රීඩා පිටියේ පලල = 35m.
116 . PQRΔ යේ වර්ගඵලය = 35cm² PT = 7cm නම් QR හි දිග සොයන්න.
Hide
Answer
116 . PQRΔ යේ වර්ගඵලය =1/2 × ආධාරකය × ලම්භ උස
QR යනු මෙහි ආධාරකයයි.
ஃ 35cm² = 1/2 × QR × 7cm
QR = 10cm
117 . මෙහි දැක්වෙන කුඩා ත්‍රිකෝණයේ a හි අගය සොයන්න.
118 . ලමයෙක් A ස්ථානයෙන් පටන් ගෙන 20m ක් උතුරට ගමන් කර B ස්ථානයකට පැමිනෙයි. ඉන්
පසු ඔහු B සිට 20mක් නැගෙනහිරට ගමන් කර C ස්ථානයට පැමිනෙයි. එම ගමන් මාර්ගය දල රෑප
සටහනකින් දක්වන්න.A සිට C හි දිගංශය කීයද?
Hide
Answer
108 . මෙහි A සිට C හි දිගංශය දැක්වෙනුයේ BAC කෝණයෙනි. මෙය සෘජුකෝණී සම
ද්විපාද Δක් බැවින් A සිට C හි දිගංශය හෙවත් BAC කෝණය 45°කි.
119 . .දී ඇති PQRΔයේ sinθ හා cosθ ලියා දක්වන්න.
Hide
Answer
119 . sinθ = සම්මුඛ පාදය / කර්ණය (ස ක)
= 12 / 13
cosθ = බද්ධ පාදය / කර්ණය (බ ක)
= 5 / 13
120 . අචක ලක්ෂ්‍යයකට එල්ලා ඇති B ගෝලය පසෙකට ඇද අතහරිනු ලැබේ. එවිට සිදුවන
චලිතයේදී ගෝලයේ කේන්ද්‍රයේ පථය විස්ථර කරන්න.
Hide
Answer
120 . මෙය සරල අවලම්බයක් බැවින් පසෙකට ඇද අතහරිනු ලැබූ විට දෙපසට දෝලනය වේ එනම්
කේන්ද්‍රය A වුද අරය 13cm වුද වෘත්ත චාපයක චලනය වේ.